ඔබේම Online Shop එකක් සාදාගන්න

ShopHere හරහා ඔබට විනාඩි 5 න් ඔබේම Online Shop එකක් පහසුවෙන් සාදාගත හැක. ඔබ සාදන Online Shop එකටම අනන්‍ය Shop Link එකක් ලැබෙන අතර Online Payments ද enable කළ හැක.

Basic Shop පැකේජය සැමදාටම නොමිලේ.*


Online Shop එකක් සාදන්න

දේශීය ව්‍යාපාර 1000 කට වැඩි ගණනක් ShopHere හරහා ඔවුන්ගේම Online Shops සාදාගෙන ඇත

View such Online Shops

ඔබට ලැබෙන දෑ මොනවද?

ShopHere හරහා Online Shop එකක් සාදාගත් විට ඔබට පහත සියලු දෑ හිමි වේ.

කොහොමද කරන්නේ?

පහත සරළ පියවර 4 අනුගමනය කිරීමෙන් ඔබට ඔබේ Online Shop එක සාදාගෙන Online ඇණවුම් හා ගෙවීම් ලබාගත හැක.

1
Online Shop එක සාදන්න

Vendor කෙනෙකු ලෙස ලියාපදිංචි වී ඔබේ subdomain එක තෝරා ගෙන Shop එක සාදාගන්න.

2
ඔබේ Products එක් කරන්න

ඔබ විකුණන Products වල නම්, මිල ගණන්, විස්තර හා ඡායාරූප එකින් එක ඇතුළත් කරන්න.

3
Online Orders ගන්න

සෑම නව ඇණවුමකටම Email Notifications ලබාගෙන, Vendor Dashboard එකෙන් manage කරගන්න.

4
Online Payments ගන්න

ඔබේ PayHere ගිණුම link කරගෙන Credit/Debit Card හා Mobile Wallets හරහා ගෙවීම් ලබාගන්න.

ඔබට අවශ්‍ය සියලු පහසුකම් සහිතයි

ක්ෂණිකව සාදාගත හැක

ඔබටම ඔබේ Online Shop එක විනාඩි 5 න් සාදාගත හැක. පරිගණකයෙන් හෝ දුරකථනයෙන් වුවත් පුළුවන්, හරිම සරලයි.

ඕනෑතරම් Products

ඔබේ Online Shop එකට ඔබට ඕනෑතරම් Products එක් කර ඒවා Category යටතේ කාණ්ඩ කරගත හැක.

ඇණවුම් Confirmation Emails

ඔබේ පාරිභෝගිකයන් ඔබට ඇණවුමක් දැමූ සැණින්, ඇණවුම තහවුරු කරමින් ඔවුන්ට Order Confirmation Email එකක් යැවෙයි.

නොමිලේ Subdomain එකක්

ඔබේ පාරිභෝගිකයන්ට පහසුවෙන් ඔබේ Online Shop එක හඳුන්වා දිය හැකි ඔබටම අනන්‍ය Subdomain එකක් ලැබෙයි

කළමණාකරණ පුවරුවක්

ඔබේ සියලු Online ඇණවුම් ඔබට එකම තැනකින් කළමණාකරණය කරගත හැකි Vendor Dashboard එකක් ලැබෙයි

සියලු Online Payment ක්‍රම

ඔබේ පාරිභෝගිකයින්ට විවිධ ක්‍රම මඟින් Online ගෙවීමේ අවස්ථාව ද PayHere හරහා පහසුවෙන් ලැබෙයි.

ඔබටම අනන්‍ය Shop Link එක හරහා පාරිභෝගිකයින් ගෙන්වාගන්න


පාරිභෝගිකයන්ව ඔබේ Online Shop එකට ගෙන්වාගෙන, ඔවුන්ගෙන් Online ඇණවුම් ලබාගැනීම සඳහා ShopHere වෙතින් ඔබට හිමිවන Shop Link එක භාවිතා කරන්න.


උදා. https://yourshop.shophere.lk

ඔබේ පාරිභෝගිකයින්ට Online Payment හරහා ගෙවීමේ පහසුකම සලසන්න


බැංකු කාඩ්පත් සහ Mobile Wallet ඇතුළු Online ගෙවීම් ක්‍රම 10 ක් මඟින් පාරිභෝගික ගෙවීම් ලබාගැනීමට ඔබේ Shop එක ක්ෂණිකව ඔබේ PayHere ගිණුම හා link කරන්න

powered by

ගාස්තු කොහොමද?

Basic Shop

Free

දුරකථනයෙන්ද පිවිසිහැකි Online Shop එකක්

Shop එකට නොමිලේ Subdomain එකක්

Products 20 ක් දක්වා එක් කිරීමේ හැකියාව

සරලව Category කිරීමේ හැකියාව

ඔබට සහ පාරිභෝගිකයින්ට Email Alerts

ඇණවුම් කළමණාකරණ පුවරුවක්

Online Payment ඒකාබද්ධ කිරීම්

Professional Shop

Rs.1990/mo

Basic Shop එකේ සියලු පහසුකම්

ඔබේම Domain එකක් යෙදීමේ හැකියාව

අසීමිත Products ගණනක් එක්කිරීමේ හැකියාව

ඔබට අවැසි පරිදි Category කිරීමේ හැකියාව

Product Variations (S, M, L, XL) සහය

Shop එකට උසස් Professional පෙනුමක්

පාරිභෝගිකයින්ට ඔබ හා සජීවීව සම්බන්ධ විය හැකි Chat box එකක්

Enterprise Shop

Rs.4990/mo

Professional Shop එකේ සියලු පහසුකම්

වට්ටම් ලබාදීමට Coupon Codes පහසුකම

අනර්ඝ පෙනුමක් ලබාදෙන Custom Themes

Online Refund කිරීමේ හැකියාව

වැඩිදුර වාර්තා ලබාගැනීමේ හැකියාව

flag Read in English